සොඳුරු සිතැත්තී සිතේ පිබිදෙන නැවුම් සිතුවිලි ඔබේ උණුසුම් පපු ගැබ තුල තුරුල්වී සැනහෙන්නට පෙරුම් පුරමින් සොදුරු ඇස් ඇති මුව දෙනුනි! සොයන්නෙමි ආදරය ඔබේ නිල් දෙනෙත මත.. මුවින් නැගෙනා සොඳුරු වදනින් අමතන්න මා ආදරයේ නාමයෙන්. ඔබේ ලමැදේ මියැදෙන්නම් වරක් නොව මේ සංසාරයේ ඉපදෙනා වාරයක් පාසා.. ඔබේමයි මා ඔබ මගේමයි... ආදරෙයි මන් ආදරෙයි ඔබේ සොඳුරු නිල්නෙතු අතර සැඟවෙමි. නැවත නැවතත් දැවටෙන්න මා හද...